අමාවකයි සදළුතලේ
සදළුතලෙන්
ඔබ - එබිකම්
කෙරුවා
පෙර
මග යන දා - වීදි ඉමේ
හැමදාමත්
ඔබ - දකින්න ආවේ
සෙනෙහස
පිරි - ලය හදිනි ප්‍රියේ
හොරහින්
බලනා -
පුoචි කුමාරිය
නුබ
කව්රුන්දෝ - කියනු මැනේ
අද
ඒ දසුනත් - දකින්න නැත්තේ
කොහි
සැගවුණිදෝ- හොර රහසේ
යළි
ඔබ දැකුමට - පෙර මග ආ මා
එබිකම්
කෙරුවා - සදළුතලේ
නොයන
ගමන් ඔබ - යන්න ගියේ ඇයි
තනිකර
මා මේ - විදී කොනේ
දකින්න
ආසයි - ඔබ රුව සැමදා
තනි
වි ගිය ඒ - සදළුතලේ
ජයා
මේ
මගේ පළමු නිර්මාණය හොදයි නම් comment කොටලම යන්න
No comments:
Post a Comment